එම්.එස්. දෝනි පිටියෙන් සමුගනී

මහේන්ද්‍ර සිං දෝනි සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකතත්වයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිවේදනය කර තිබේ. එහෙත් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ජනවාරි මස 15 වෙනිදින ආරම්භ කෙරෙන තරඟ තුනකින් සමන්විත එක්දින සහ ‘විස්සයි විස්ස’ තරඟාවලියට ඔහු සහභාගී වීමේ ඉඩකඩක් පවතින බව ද පැවැසේ. 2004 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට පිවිසි එම්.එස්.දොනි මෙතෙක් ඉන්දියාවෙන් බිහිවූ … Continue reading එම්.එස්. දෝනි පිටියෙන් සමුගනී